![Yasas Medagedara Therunado Wisal Adare](https://dcslyrics.com/wp-content/uploads/yasas-medagedara-therunado-wisal-adare.jpg)
Yasas Medagedara – Therunado Wisal Adare Lyrics
Artist: Yasas Medagedara
Song: Therunado Wisal Adare
තේරුනාදෝ විසල් ආදරේ
පෑරි මිදුනා සුසුම් ආකහේ
සඳ නිවුනා සුපෙම් ජීවිතේ
පෑරුනාදෝ ඔබත් මා වගේ..
දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ
රිදුනි සිත රහසේ පාරා
කඳුළු පිනි දෑසේ රූරා
සිහින ගානේ සොයයි ආදරේ..
ලං වෙවී වෙන් වුනි
පෑරුනි… තේරුනි…
පාරා සිතින් මා සදා
ආදරේ මාරුතේ
වෑහුනි… පාවුනි..
වෙන්වී හැගුම් දී ඈ ගියා..
සිහින ගානේ සුපෙම් වී තියා
දෑස මානේ වහන් වී ගියා
දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ
රිදුනි සිත රහසේ පාරා
කඳුළු පිනි දෑසේ රූරා
සිහින ගානේ සොයයි ආදරේ..
Find more lyrics at https://dcslyrics.com
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Crazy:B – Noisy:Beep
Resonance – Тебе
Therunado Wisal Adare Lyrics – English Translation
The real love is love
Purie Gamna Survery Pressure
Moon Kathyitha Super
Folds you like me too ..
The eyes cheese in the sky
Syrah on eyes
The mind is looking for trapped
Riseion hearts
Tear dew
Love is looking for dreams.
The closing ones were separated
… they were diagnosed …
I have eternal to heart
The row of love
We are … Flood.
She went out in separation.
Dreaming is the superm
I went to my eyes
The eyes cheese in the sky
Syrah on eyes
The mind is looking for trapped
Riseion hearts
Tear dew
Love is looking for dreams.
Find more lyrics at https://dcslyrics.com
Yasas Medagedara Lyrics – Therunado Wisal Adare
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2019