
Vengeance – Coldrain Lyrics
Artist: Vengeance
Song: Coldrain
රේන්, රේන්, සෝදාගන්න මේ පේන්
ඔළුවේ යක්ෂයෝ
වෙන්ජන්ස් එකම මාර්ගයි
නෝ
කලින් ප්‍රේම තිබුණා
ට්‍රස්ට්, බිලීෆ්, ෆ්‍රෙන්ඩ්ෂිප් තිබුණා
වැඩි දෙයක්, අඩු දෙයක්, දන්නෑ (නෑ)
මං මගේ අඳුර ගැන පසුතැවිලි වෙමි
මං ලේ වගුරුවන්නම්
රේන්, රේන්, සෝදාගන්න මේ ජර පේන්
දැන් වෙන්ජන්ස් එකම මාර්ගයි
මං ඔයාට දුක් දෙන්නම්
හද නතර වන තුරු
ඔබ අඬනු ඇත
ඔයාට කවදාවත් සමාව දෙන්නෑ
ඔබව හෙල් ට ගෙන්නෙමි
මම කැඩිච්ච කෙනෙක්
අතීතයේ සිරවී ගෝස්ට්
වැඩි දෙයක්, අඩු දෙයක්, දන්නෑ (නෑ)
සමාව දීමට උත්සාහ කළ පුළුවන්
නමුත් මේ පේන් දැන් මගේ රජ, මගේ ලෝර්ඩ්
මං ඔයාට දුක් දෙන්නම්
හද නතර වන තුරු
ඔබ අඬනු ඇත
ඔයාට කවදාවත් සමාව දෙන්නෑ
ඔබව හෙල් ට ගෙන්නෙමි
වෙන මාර්ග නෑ
මේ මගේ පේන් හා සොරෝ
මාව බේරන්න
පේන්නන්න ටුමෝරෝ
මං ෆොර්ගෙට් බැරි විට ෆොර්ගිව් කොහොමද?
මාව බේරන්න
පේන්නන්න ටුමෝරෝ
පේන්නන්න ටුමෝරෝ
මං ඔයාට දුක් දෙන්නම්
හද නතර වන තුරු
ඔබ අඬනු ඇත
ඔයාට කවදාවත් සමාව දෙන්නෑ
ඔබව හෙල් ට ගෙන්නෙමි
Find more lyrics at https://dcslyrics.com


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Her Vengeance – Shinigami
Vengeance Rising – Thanatos
Coldrain Lyrics – English Translation
Rain, Rain, ish this pine
The demons of the head
Vengance is the only way
No
There was a previous loved
There was Trust, Billiff, Friensip
More more, something less, or not (no)
I repent of my darkness
I’ll pour blood
Rain, Rain, this shine
Now is the only way
I’ll grieve you
Until the heart stops
You will cry
You will never forgive
I will pay you to HELL
I’m a bad person
Gottrows in the past
More more, something less, or not (no)
Can attempt to forgive
But these Payne is now my king, my Lord
I’ll grieve you
Until the heart stops
You will cry
You will never forgive
I will pay you to HELL
No other paths
This is my Payne and Sobit
Save me
Picture Tumoro
How is FORGIVE when I could not have fourtets?
Save me
Picture Tumoro
Picture Tumoro
I’ll grieve you
Until the heart stops
You will cry
You will never forgive
I will pay you to HELL
Find more lyrics at https://dcslyrics.com
Vengeance Lyrics – Coldrain
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2024