![Sajitha Anthony Mal Maruthe](https://dcslyrics.com/wp-content/uploads/sajitha-anthony-mal-maruthe.jpg)
Sajitha Anthony – Mal Maruthe Lyrics
Artist: Sajitha Anthony
Song: Mal Maruthe
මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
සංක්‍රාන්තියේ මේ කුලේ බිඳී
සෙත් ශාන්තියේ සුරම්‍ය ගීතිකා ඇසේ
ජීවිතේ නවත්තලා
මා යළිත් උපද්දලා
මවන්නෙ හීනයක්ද නෑ පසක් වෙලා
සන්තානයේ වේදනා මැකී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයෙ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ
ඇස් කාන්තියේ තාරුකා දිලී
උන්මාදීයේ බලන්න මා දිහා යළී
නිල් සාගරේ ආකහේ සිඹී
පින් කාරියේ වඩින්න මං බලා ඉමී
කාලයේ දුරක් ගෙවා
ආවදෝ සුසුම් සොයා
නිවන්න ලෝකයක්ම ආදරෙන් තෙමා
කල්පාන්තයේ මායිමෙන් මිදී
සංසාරයේ හිඳින්න මා ලගින් බැඳී
Find more lyrics at https://dcslyrics.com
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Big Kid MXM – МАЛОЙ
The Cowsills – Ya Gotta Get Up!
Mal Maruthe Lyrics – English Translation
Whatever the flower switching fog
Sovereign love for rainwater
This caste breaks down in transit
Seth Saint Eye
Stop life
I will uplift me again
Despite no dreams
Save pain is faded
Sovereign love for rainwater
In the dew
Return until Kummula is bloom
At night moon
I HEEMOY HEEMOUND
In the winter copula spin
City’s OK OK
Strevted
Inside the mind of a carnival
Ashes in the wilderness
Look at me intense
Kisses the blue ocean playground
Piny is merected to the emer
Paying a distance during the time
Site sighing
A global world is treated with love
BAKAGLE SUGGESTED FROM BAKE
Search in the Message Media
Find more lyrics at https://dcslyrics.com
Sajitha Anthony Lyrics – Mal Maruthe
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2023