
RudeBoyRay – ADIKARAM SITHIVILI Lyrics
Artist: RudeBoyRay
Song: ADIKARAM SITHIVILI
Chorus : (Harindu)
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී… //
Verse 1 : (RUDƎBOYRAY)
ආසම මං පාඩුවේ ඉන්න, මගේ ම ලොවක මනෝ පාරක් ගහන්
Rubik කැටයක කොටුවුණ, කැරකෙන අවුලක විසඳුම හොයන්
ඈත අහසේ තල්මසුන් ඉගිල්ලෙන පාණ්ඩු පාට හැන්දෑවක
“හරිඳු” උඹේ සංගීතය අහන්, රළ බිඳෙන්නේ නැති ගංගාවක…
සිතුවිලි ඔරුවක පා වෙන ගමන්, “ලස්සන වසිලිස්සා” දෝතින් බදන්
අකුරු හිර කරපු පවුරු බිඳන් මං, පාට කඩදාසි මාළිගා කඩන්
පුච්චන් කන්න මට මගේ හදවත, දැවෙන ගිණිවලින් මගේ හිස තුළ
අමන විද්‍යාත්මක හිනාවක් පාං, මන්දගාමී මතක මැද නොවී විරසක…
ඒ දැවෙන ගින්නේ හෙමි හෙමින් නිවෙන අඟුරු කැට අරගෙන මම හැඩකළා චිත්‍රය
“අහසින්” තරුවක් කඩා වැටෙනවා, දුක් නොවී දෝතින්ම එය අල්ලගනින් මිත්‍රය
ලෝකෙ කළු-සුදු පාටයි, මගේ ආත්මය මගේ මේ ෆැන්ටසිය ට බාරයි
ඔළුව විකාරයි, ලෝකයා දිහා බලන් මගේ හිත තවමත් කාරයි….
Chorus : (Harindu)
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී… //
Verse 2 : (RUDƎBOYRAY)
ආසම මං පාඩුවේ ඉන්න, හිතේ දොරටු ඇතුළෙන් ලොක් කරන්
රිදෙනවා ට ඔට්ටුයි මං, ඒකයි හූරන්නේ වළාකුළු නියමල් ඉරෙනකන්
රික්තකයක නහින මිනිස්සු මැද මැරුණු ඊයේ හා නූපන් හෙට අතර
නිර්වාණය මට ඇත්තේ මයික් එකයි මායි අතර නොවෙනස්වන දුරක…
හිරවෙන්න ම ඕනා කාමරේක විවෘත වෙන්න මට මගේ සිතුවිලි
ඒකත් සාපයක් වගේ (සාපයක්..වගේ)
තියෙනවා මට විශ්වාසය නැමැති බිත්තියේ පැල්මක්
පිරිසකට වැඩියෙ තනිකමෙහි ඇල්මක්
ලේ බැහැපු මගේ ඇස්වල හිස් බැල්මක්
හදවතේ වම් පැත්තේ කුඩා තැල්මක්…
ඔළුව ඇතුළේ මං ම හදාගත්ත විශ්වයක මන්දාකිණි කඩාගෙන යද්දී
තනිකම – තනියම – තනි මම – තනිවම විඳගෙන ඉන්න වෙන හැටි මතක් වෙද්දී
ආසයි තවකෙක් හා හැඟීම් එක-දෙක නිරුවත් කර නිදහස් වෙන්න
“අදිකාරම් සිතිවිලි” විතරක් අරන් මගේ අහස් වියන යට ඇවිදින්න එන්න…..
Bridge : (Harindu)
විශ්වයේ.. අද අපි තනි වී දෝ අරමුණ ගිලිහී දෝ
විසිරුණ සිතිවිල්ලක මා සැඟවී.. අද මා සැඟවී… //
Chorus : (Harindu)
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී… //
Find more lyrics at https://dcslyrics.com


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Phương Phương Thảo – Hoa Dại
Dejacquet, gb Hurt & Giobbe – Stessi Posti
ADIKARAM SITHIVILI Lyrics – English Translation
Chorus: (Harindu)
Silent Life
Hiding between empty men
No one has in my world
I’m alone … //
Veerse 1: (RudǝBoyray)
LOOK LOVE LOW I LOVE AGAIN SEMON AGAIN
The solution of a Rubik cubes, the solution of spinning mess, hone
The whales in the distant whales are drowning
“It ‘” says “You will lie down your music, and a river that does not break waves …
In a dress of thoughts, “beautifulwahilessa” dion
Bringing the font folded walls, colored paper palaces
In my head in my head with my heart, burning fire
Includes a scientific laughter, slow, slowly remembering slow …
The burning of the burning is the drawing of the beautiful charcoal cubes
A star of a star falling from the sky, sticks, and the friend of it without worrying
The world is black-white, my soul is my soul to my fantas
My mind is still the best of my mind looking at the heads …
Chorus: (Harindu)
Silent Life
Hiding between empty men
No one has in my world
I’m alone … //
Veerse 2: (RudǝBoyray)
Lock in the loss, lock in the heart,
Bets bet to hurt me, that’s the cloud pilot
Among the naive people in a vacuum between yesterday and unborn tomorrow
Nirvana I have Mike is the same extent between my Mai …
Get behind the room to open my thoughts
It’s like a curse (curse -..on)
There’s a hut of the wall I believe
More than a group of loneliness
A blank glance in my eyes of blood
A little brum on the left side of the heart …
As the galaxies of a universe was covered with the head
Loneliness – Alone – Single I – When I Remember other than to suffer yourself
Love and feel more than one-two naked one-two
Only a walk of my skies …..
Bridge: (Harindu)
In the universe, we are single today and lost their purpose
I am hid in a scattered thought .. I hide this today … //
Chorus: (Harindu)
Silent Life
Hiding between empty men
No one has in my world
I’m alone … //
Find more lyrics at https://dcslyrics.com
RudeBoyRay Lyrics – ADIKARAM SITHIVILI
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
From the album:
Adikaram Sithivili
Release Year: 2021