![Raween Kanishka Galayana Gange](https://dcslyrics.com/wp-content/uploads/raween-kanishka-galayana-gange.jpg)
Raween Kanishka – Galayana Gange Lyrics
Artist: Raween Kanishka
Song: Galayana Gange
ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දිලේ
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලං කලේ
මද සුලං රැලී අතු අගින් වැදී
මොනවදෝ කියන්නේ
ඒ සුලං රැලී සිසිලසින් වෙලී
හදවතට දැනෙන්නේ
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි
හවසට හමු වි අයේත් වෙන් වී
ජිව්තේ ගෙවෙන්නෙ
සඳ එළිය වගේ ජිව්තේ පුරා
ආදරේ දැනෙන්නේ
පාළුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි
තරු කැට වට වී රාත්‍රිරිය පුරා
සඳේ තනි රකින්නේ
සඳේ කවදාදෝ සඳ කැන් යමේ
මා තුරුලට එන්නේ
පාළුවත් සුන්දරයි
ජිව්තේ සුන්දරයි
ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දිලේ
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලං කලේ
Find more lyrics at https://dcslyrics.com
![DCSLyrics.com Amazon Music](https://online-tips.jspinyin.net/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://online-tips.jspinyin.net/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
sElf – No Good
Buitenspeelboys – Rennen Voor De Le7nesh
Galayana Gange Lyrics – English Translation
The moon of the flowing river fell
Flower face fringe
Meet and went out
The governed was held
The Moth Ralni rally tighting
What is
It’s Saturn Rally Cowsezin Wely
The heart feels
Dowt and lovely
Love is lovely
The evening meets and
Given the Jump
Throughout jumps like the moonlight
Feeling love
The desolate is lonely
Love is lovely
Around stars and throughout the night
Single in the moon
In the Moon’s Moon can
I’m coming to the arms
The desolate is lonely
Lovely in jew
The moon of the flowing river fell
Flower face fringe
Meet and went out
The governed was held
Find more lyrics at https://dcslyrics.com
Raween Kanishka Lyrics – Galayana Gange
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂
![DCSLyrics.com Amazon Music](https://online-tips.jspinyin.net/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://online-tips.jspinyin.net/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2022