![Raveen Tharuka, Kalpana Kavindi Adara Wasanthayata](https://dcslyrics.com/wp-content/uploads/raveen-tharuka-kalp-adara-wasanthayata.jpg)
Raveen Tharuka, Kalpana Kavindi – Adara Wasanthayata Lyrics
Artist: Raveen Tharuka, Kalpana Kavindi
Song: Adara Wasanthayata
රංඩු වෙවී ආවා
බද නලවාලා නාලා සිනා දියේ
කලබල වීලා හැරිලා ඇගේ හැපේ
බද නලවාලා නාලා සිනා දියේ
කලබල වීලා හැරිලා ඇගේ හැපේ
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානේ
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානෙ දේවී
රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස
ආ තේරුනා
පුංචි නැහැනෙ මිරිස් කරල
දුම් දමනවා
ඈත පෙනෙනවා
හා බේරුනා
හිතා ඉන්නෙ එහෙම නේද
බස් දුවනවා
ඈත පෙනෙනවා
හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවා…නේ
හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවානෙ ආයෙ
රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස
Find more lyrics at https://dcslyrics.com
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Dieabolik The Monster – Paint the Leaves
FilysUJ – HELLA
Adara Wasanthayata Lyrics – English Translation
Randadu came on
Laughter on the dash
I’m upset and turns her cept
Laughter on the dash
I’m upset and turns her cept
Eye karola
Flower purple
Lip slices
The colored
Eye karola
Flower purple
Lip slices
Devi Wed Wisely
Randadu came on
To love spring
Very far
Good ath day today
Arcee
Minor clause
Smoke
The distant appears
And saved
Imagine that’s what it is
Bus running
The distant appears
Future
It’s the way back
Leave passwords
It is accepted …
Future
It’s the way back
Leave passwords
Delivery is back
Randadu came on
To love spring
Very far
Good ath day today
Find more lyrics at https://dcslyrics.com
Raveen Tharuka, Kalpana Kavindi Lyrics – Adara Wasanthayata
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2023