NxTime – AHANNA

NxTime AHANNA

NxTime – AHANNA Lyrics

Artist: NxTime
Song: AHANNA

අහන්න බැරිනම් වැලලියන් මල්සින්දු වත්තේ
පැනලා මැරියන් මේ rap කන්දෙන්
උඹ ඉන්නේ නම් වගේ බොරු අලි වංසෙන්
පැලියන් කන් බෙර KiloBeats සද්දෙන්

පැත්තෙන් දෙන්නෙපා, පැත්තෙන් මං ඉන්නකං
හැංගෙන්න බැරිනම්, Run Run Run Run දුවපං
කලිසම පැටලිලා වැටෙයි කල්ල-වඩන්
අපි ඔක්කොම පරණ-අළුත් ඉස්කෝලේ

කෝ යාළුවො උඹේ? නෑ! අතුරුදහන්
කොයි කාටත් බෙදුවත් සම්බෝලේ
බෙදන්නේ මේක එකම එක හැන්දෙන් මං
දැන් දැන් දැන් දැන් දැන් දැන් අඬපන්

උඹේ කෙල්ල මේ Lap එකේ bounce වෙනකං
බලන් ගොස්තිය මගේ – ගැම්මට ඉන්නේ මගේ වටේ
පිං පාටයි පන්සල වගේ – දුන්නොත් දෙන්නේ දාලා දන්සල වගේ
රැප් තිත්ත නෑ මගේ – ඔය බාගෙට තම්බපු ඉන්නල වගේ

කනට සීතල පැණි වක්කර දෙන්නම් අක්කර ගානක රැප් ඉල්ලමෙන් අපේ
වෙයන් අනිත් උන්ටත් පාඩමක් – උඹ ආවේ ලොකුම කටු කාල නම්
අත නොහැරම උඩුගම් පීනපන් – ජය වේවා උඹට මේ වාරේ නම්
කාපු කටු ගොඩ ගහල මං මේක රැපට හදපු පාලමක්

ඔක්කොම අනිත් උන් ඔය කාලකන්නියන් හැමිනියන් නියන් කාලේ done
මුල් ආසන පැත්තක තියා – පැත්තක් ගියත් – ඇත්තක් කියා
ඇත්තක් කියා පැත්තක් ගියා කියා – සැලෙයිද කවදාවත් මේ Doxiයා
මට කියයි ‘මූ පිස්සෙක්’ කියා – බැනලත් වැඩක් නෑ උන්ට Dyslexia

දැක බලාගනින් තද Howling Husky Gang Pack
Structure ඉස්කෝප්ප ආසියා
— ඔලුව බටහිරට වෙනසක් පේන්නෑ කඳෙන්
මුලින් සමාජේ ගැන කියවන්න කලින් බැහැපන් හඳෙන්

මුතු තියෙයිද කියන්න බෑ පිටින් බලල ඇත් දලෙන්
මුතු ඇතත් නැතත් දැන් නැගිට්ටවන්නද වලෙන්?
පාදම බොල්, ගොඩක්උන් ගහගෙන යන එන රැල්ලෙන්
රැල්ල දැන් සැර වැඩයි පොඩි ළමයි අහකට වෙයන් වැල්ලෙන්

උස යන ප්‍රමානේ කොහොමද උඹ මනින්නේ දල්ලෙන්
කොහොමත් බාගෙට බාගයක් ගෙඩි බෝල් ඔය වල්ලෙන්
උඹ දන්නැති පාරක් නම් පරිස්සමෙන්
උඩින් කාඩාන වැටුන්නෑ ආවේ —

තේරෙන්න කිව්වේ සිංහලෙන්, කාටත් රැපෙන්
හැකි තරමට දුරස් ව ඉඳින් අපෙන්
පැල්ලම් මැකේන්නෑ වැදුනොත් රැප් නම් කසෙන්
උඹේ මල අමතකයි එක ම’සෙන්

පුරවන්නම් ඔය කන් ඕනේ රසෙන්
පෙළගැසෙන් එක එකා පසු පසෙන්
අපේ රැප උඩ එද්දී – වදන් දෙන්නේ නවතන්න බෑ Doxi
සෙල්ලම් නෑ එක්කලා GoldMineISH

මතක් කරලා ලියල තියපන් උඹේ death wish
Dummies උස්සලා කරපු videos චී
සිංහලත් බෑ – උඹේ රැපෙත් බැරි English
Talka නම් Rich කැටයම් හෙන Cheap

කොටුවෙන් Gucci belts? b#tch please..
Find more lyrics at https://dcslyrics.com

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

AHANNA Lyrics – English Translation

If the valelan is in the Multinnel Estate
Panala Marion from the Mount Rap
Fake elephants like if you’re in
Pailion drum drum kilobeats out

Give them the side,
If you can’t hide, run run run run run
Trousers falls, gang-wade
We all in the old-new school

Where are your friends? not! Missing
Sey Samagala
Divide this one by spoon
Now now climbing now

Your girl is different from this lap’s bounce
Looks for my gone is my – gamble
Like Ping color – like the temple – like a garm
Rap No bitter

Groups tips in the ear to the ear
Learn is a lesson – if you came the biggest thorn
If the handmade of the hand do not give up, let you win this season
A bridge that I tried to burn the carbule

All of the other others are the people of Nain
The roots are on the side of the roots – even if the side goes on
That is the point of being real – the doxi never
Tell me ‘Moi crazy’ – Dyslexia

Tarry Husky Gang Pada
STRUCTURE TRANSPPPA
— The head doesn’t call the west of the trunk
At first reading the social of social, from the moon

The pearls cannot say
Without ride, whether or not pearls?
Base Bol, from the wave that is crying
The waves are right now and little kids away from the Wella

How you go tall, you’re measured by the hol
Half the nuts ball, anyway, with half fruit
Await you amazing road
Over the collapses came over the fall —

It was to understand that the rapid of the Sinhalese
From ourselves as far as possible
If the stains faded, Raps Kasin
It’s only MSZ by your flower

Filling you eat ears taste
From the soil after the alignment
When we arrive on our waves – the words cannot stop Doxi
GoldMineish with no play

Reminded and you’re your death wish
Videos China
English cannot – English
Talk If Rich engraving chap

GUCCI BELTS from Fort? b#tch Please ..
Find more lyrics at https://dcslyrics.com

NxTime Lyrics – AHANNA

Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.

Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

Release Year: 2022