![Nuwandhika Senarathne Mathaka Ime](https://dcslyrics.com/wp-content/uploads/nuwandhika-senarathn-mathaka-ime.jpg)
Nuwandhika Senarathne – Mathaka Ime Lyrics
Artist: Nuwandhika Senarathne
Song: Mathaka Ime
ගං දිය නිසලයි
සිතුවිලි කැළඹෙයි
නුඹ නොයෙනාදා
මල් පෙති මැලවෙයි
පෙම් සිත හඩවයි
නුඹ සැගවී ගිය මතක ඉමේ
නුඹ සැගවී ගිය මතක ඉමේ
චන්ද්‍ර මඩුල්ලෙන් හිනැහී දුවනා
තාරුකාව නුඹ දිවි දෑලේ
කල්ප කාලයක් පෙරුම් පිරූ සිත
සගවා ගත්තයි සිත පතුලේ
නුඹ සැගවී ගිය මතක ඉමේ
ගං දිය නිසලයි
සිතුවිලි කැළඹෙයි
නුඹ නොයෙනාදා
මල් පෙති මැලවෙයි
තුන්සිත හඩවයි
නුඹ සැගවී ගිය මතක ඉමේ
නුඹ සැගවී ගිය මතක ඉමේ
තබා දියත් යුග සතුටු කෙරූපෙම
මැලවී ගිය නටබුන් අතරේ
නුඹේ සිනාවෙන් බිදුවක් ඇතිදැයි
තවත් සොයමි මම ගණ අඳුරේ
නුඹ සැගවී ගිය මතක ඉමේ
ගං දිය නිසලයි
සිතුවිලි කැළඹෙයි
නුඹ නොයෙනාදා
මල් පෙති මැලවෙයි
තුන්සිත හඩවයි
නුඹ සැගවී ගිය මතක ඉමේ
නුඹ සැගවී ගිය මතක ඉමේ
Find more lyrics at https://dcslyrics.com
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Jan Sport – Jantasy
Mária Čírová – Precitám
Mathaka Ime Lyrics – English Translation
The river is because
Thoughts disturbance
You are not gone
Flower slices are withered
Dating and lots of love
In the memory on memory
In the memory on memory
Delivery from the lunar pair
Thassa is in your life
The heart full of Kaluum
Signed at the bottom of the mind
In the memory on memory
The river is because
Thoughts disturbance
You are not gone
Flower slices are withered
The three terrorists
In the memory on memory
In the memory on memory
Keeping the Law Happy Moving
Between the ruins withered
If you have a break in your laughter
More looking for me in the dark
In the memory on memory
The river is because
Thoughts disturbance
You are not gone
Flower slices are withered
The three terrorists
In the memory on memory
In the memory on memory
Find more lyrics at https://dcslyrics.com
Nuwandhika Senarathne Lyrics – Mathaka Ime
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2022