Maleesha Rashmira – Kese Kiyannada

Maleesha Rashmira Kese Kiyannada

Maleesha Rashmira – Kese Kiyannada Lyrics

Artist: Maleesha Rashmira
Song: Kese Kiyannada

කෙසේ කියන්න ද මගේ හිතේ පෙම
මෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
නමුත් අදටත් මා හිත හඬනා හැටි
කෙසේද නුඹ දන්නේ

ලඳේ නෑ නුඹ දන්නේ
පා සළඹට මා අදත් මුලා වී
නුරා තොල්පෙති මා අදත් සොයන්නෙමී
ලැබෙනා දිනකදී මා ආදරෙන්

සිප සැනසෙන්නෙමි
මා තුරුලට ගෙන නුඹ
ළය මත නුබේ හිස තිය
හදවත ආලෙන් තව කියා

සඳ නෑ අමාවක රැය
මගේ ලොව එලි කර සඳ
නුබේ දෙකපුල් මා සතු නොව
බව දැන දැන

කෙසේ කියන්න ද මගේ හිතේ පෙම
මෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
නමුත් අදටත් මා හිත හඬනා හැටි
කෙසේද නුඹ දන්නේ

ලඳේ නෑ නුඹ දන්නේ
ලඳේ නෑ නුඹ දන්නේ……
Find more lyrics at https://dcslyrics.com

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

Kese Kiyannada Lyrics – English Translation

How to Tell My Peace
So when you go, there is no moon
But today I am still shouting
How do you know

Not in the case you know
I was still deceived for the foot
Kathura Luli continue me still
I love at a date of receiving

I will be comforted
Take me to and you
There is a shehere on the bosom
The heart is more

Moon is not the night
My world ely and the moon
Not the two two decks of the two
Knowing that

How to Tell My Peace
So when you go, there is no moon
But today I am still shouting
How do you know

Not in the case you know
You know ……
Find more lyrics at https://dcslyrics.com

Maleesha Rashmira Lyrics – Kese Kiyannada

Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.

Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

Release Year: 2023