Lavan Abhishek – Thamath Adarei Man

Lavan Abhishek Thamath Adarei Man

Lavan Abhishek – Thamath Adarei Man Lyrics

Artist: Lavan Abhishek
Song: Thamath Adarei Man

තාමත් ආදරෙයි මං
මගේ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද මම
ඉරණම ඔබෙ නමට ලියා

හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසාගනු බැරිම නිසා

මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා

ඔබ මා හුස්මයි
ආදරේ දියම වෙලා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳයි
උණු කඳුලැල් තුරුළු වෙලා

ආයෙමත් ඉන්නම්
හිස උකුලේ තියා
මං දන්නවා
ඔයා තවත් මට ආදරේ කියලා

තාමත් ආදරෙයි මං
මගේ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද මම
ඉරණම ඔබෙ නමට ලියා

හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසාගනු බැරිම නිසා
Find more lyrics at https://dcslyrics.com

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

Thamath Adarei Man Lyrics – English Translation

Still love me
More than my eyes
How I Without You, I
Written to your name to your name

Like a dream right now
The affection is tears
Casting in nagging
Because of patience decline

The memory hurts
That the goout
Why the weight of the chest
The sadness is so old

You are breathing me
Diluted in love
I know
You still love me

Raschi under the bud
Why hot is staying
Sfeth is smell
Hot tears

Returns again
The head is in the lap
I know
You love me more

Still love me
More than my eyes
How I Without You, I
Written to your name to your name

Like a dream right now
The affection is tears
Casting in nagging
Because of patience decline
Find more lyrics at https://dcslyrics.com

Lavan Abhishek Lyrics – Thamath Adarei Man

Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.

Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

From the album:
Thamath Adarei Man
Release Year: 2021