
Lavan Abhishek – Payanna Hada Maane Lyrics
Artist: Lavan Abhishek
Song: Payanna Hada Maane
පායන්න හද මානේ
දැවටී යන්න හඳපානේ
වසන්තේ ද ලංවී ලංවී ආවේ
නා දල්ල පැහැ මූනේ
නොබලා ඉන්න බැහැ ආලේ
ඉලන්දාරි හැංගී හැංගී ගායේ
ආකාසෙ අතුරන
වළා සේල හැඩකර
නිල්ලක ගම්මැද
හදමුද පෙම් පැළ
සිනා සීත ගඟුලේ
ගැලූවා ප්‍රේමේ රැලි සාදා
හිතේ රේණු සැලෙනා මල් පූදා
ලියා නීල දෙනෙතේ
තිබුණා හීනේ දවටාලා
නෙලා ගන්න හිතුනා පැන් දෝවා
ඈත කඳු මැද නිම්නේ
ඇවිදිනවද පින්නේ
හාදු පොකුරක මැද්දේ
නුරා
කෝල සිතුවිලි ගොන්නේ
මං විතරද ඉන්නේ
මාල පලඳන බැම්මේ
සදා
Find more lyrics at https://dcslyrics.com


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Lavan Abhishek – Eka Sarayak Amathanna
Lavan Abhishek – Thamath Adarei Man
Payanna Hada Maane Lyrics – English Translation
The furnace of heart
Handapane
Wasantha also came over
Na pinnacle clutches
Unable to avoid
Iladari Hanggi Hanggi
Anacos
Salad with the heat
Metter villages
Snowing
Laughter’s cold gulf
Bring the wrinkles of galauna
The Renowed Renowed Planament Flowers
Wennae, Wennae
Had a height
Had to reap the pan doa
Valley in the Nicet Mountains
Walking
In the midst of a bunch of kisses
Noh
The colons are shook
I’m only
In the necklace wall
Ever
Find more lyrics at https://dcslyrics.com
Lavan Abhishek Lyrics – Payanna Hada Maane
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2022
https://www.youtube.com/shorts/_ofU8kqTzII