![Lavan Abhishek, Anura Priyakelum, Sithum Nimantha, Nilupul Bandara, Sachini Ranawaka Ingi Bingi](https://dcslyrics.com/wp-content/uploads/lavan-abhishek-anur-ingi-bingi.jpg)
Lavan Abhishek, Anura Priyakelum, Sithum Nimantha, Nilupul Bandara, Sachini Ranawaka – Ingi Bingi Lyrics
Artist: Lavan Abhishek, Anura Priyakelum, Sithum Nimantha, Nilupul Bandara, Sachini Ranawaka
Song: Ingi Bingi
ඉඟි බිඟි දෑසේ බැල්මන් වැහේ
සුරලිය ඈ නේදෝ ඒ හිත මට දෙදෝ
සිලි සිලි වැස්සේ තෙමි තෙමි සිතුසේ
දෙනවද ආශාවෝ දෙවිදුව කාගේදෝ
ඉගිනොල සිහිවෙනා නිල් නෙත්වල රුව මැව්නේ
රූ පුරා වෑහෙනා සඳ රුවමයි මා දැක්කේ
සදවතයි ඈතින් මඟ එන්නේ
තරුමල් රුවයි දෑසේ
ඒ හැඟුම් හුස්මයි නවතන්නේ
දැනෙයි ගැස්ම ඈ හෘදේ
නෙත් සරින් රූ පවා ගැස්සේ
ඉන්න තැන අමතක වෙලා
නූඔ නිසයි රෑට සඳ කෙම් වැස්සේ
රැය පුරා රිසි සේ
නුඹෙ නුරාවත වින්දේ හිතමයි
මේ සුසුම් සාදයේ
ඉගිකලා බැල්ම සිතුලෙසේ රහසේ
සිත මගේ ගැස්සිලා
Find more lyrics at https://dcslyrics.com
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
STRELETS – Drug
ao – Tag
Ingi Bingi Lyrics – English Translation
Balman in the tip balman
Surliya shed, Dhoo, I do
Salvation has been taught
Dear
Ignnoni souvenah ruined blue
I saw the moon punishment of the floor
The way is coming from
The tumbled of tumble
That feelings are stopped
Fearing
Even the evening of the neth Sarain
Have forgotten where to be
The Moon Chem at night
Winds throughout the night
Your faituration is the best
At this sigh party
The lyika wast will secretly
The heart is my
Find more lyrics at https://dcslyrics.com
Lavan Abhishek, Anura Priyakelum, Sithum Nimantha, Nilupul Bandara, Sachini Ranawaka Lyrics – Ingi Bingi
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂
![DCSLyrics.com Amazon Music](https://dcslyrics.com/wp-content/uploads/Amazon-Music.png)
![DCSLyrics.com Apple Music](https://dcslyrics.com/wp-content/uploads/Apple-Music.png)
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2022