
Kumuditha Gayath – Maa Naari Lyrics
Artist: Kumuditha Gayath
Song: Maa Naari
ලෝකයට රහසෙන් මුමුණා කියන්
කන් පෙත්ත මත දෙතොලෙ උණුහුම තියන්
ශෘංගාරි ඇස් අඩවන් කරන්
මා මනස මන්මත් කලා
ඈ ලස්සනයි…
මා නාරී…..
රන් තාරුකාවලට පිටු දී ඉඳන්
ඇහුනාද ගතු කියනවා සුර ලියන්
ඔය දෙතොලෙ උණුහුමට හැංගී හොරෙන්
ප්‍රේම…. කළා සොඳුර හිරු සඳු උනත්//
හීන ආකහේ කොහේ හරි නැවතිලා
ඇස් මානයට ඔබේ කෙදිනහරි ළං වෙලා
මුමුණාවි ඔබ සවනට කොඳුරලා
සොඳුර අපි ආදරෙන්…..
මා නාරී…..
Find more lyrics at https://dcslyrics.com


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Shaif Khalifa – Wants
Blackcats – Obey
Maa Naari Lyrics – English Translation
Say that the world secretly
Two warm hots on the ear
Half the eyes of January
I have made the mind
She is beautiful …
I’m the noble …..
From pages the golden bitter
The rose is the Sal Lyn
The war hides with the warm
Love …. Did the sun’s sawl moon
The dream attitus stops somewhere
Your day will ever get close to the eyes dimension
Mummy mumid
We lovely …..
I’m the noble …..
Find more lyrics at https://dcslyrics.com
Kumuditha Gayath Lyrics – Maa Naari
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2022