Eskennyworld – Gamey Hadakari

Eskennyworld Gamey Hadakari

Eskennyworld – Gamey Hadakari Lyrics

Artist: Eskennyworld
Song: Gamey Hadakari

ඒ ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
මං ළඟින් නම් කොහොමද ඉන්නේ නෑවිත්
කාසි නෑ ! ඒත් තියන්නම් මං හඳ ගාවින්

ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
නම්බු නාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ ! ඒත් තියන්නම් මං හඳ ගාවින්

ඕනේද අල්ලන්න නාඩි
ඇවිත් ඉදගන්නවද මගේ ගාවින්
මම ආස නැ ඉරන්න ලීය ඈතින්
අපි අපේම ලෝකෙට යාවි පාවී…

මම කෝරලේ ආරච්චිගේ පරපුරේ
ටික දවසකින් ගම්මුලාදෑනි තනතුරේ
වඩාගත්තොත් තියන්නේ නැ අතදරුවෙක්ව වගේ
බස්තමයි ඔයයි අතේ වලව්වම කළුවරේ

ඉඟ සුඟ ගත හැකි ඇගේ පුළුලුකළ
මාව වශී වෙලා උපන්ලපේ තොල ළඟ
පැටලෙද්දී දඟලන්න ඇතිල්ලෙද්දි සිව්අඟල
වලව්වේ ලිඳෙන් නාලා රෙද්ද ඇලිලා ඇඟටම

අයියණ්ඩි දැනගත්තොත් පුංචි බේබි මාව මරයි
මට නිච්චියක් වුණේ නැත්තේ ඒක කිව්වෙත් කොඳුරලයි
69යි, කිව්වත් අද විතරයි …. [Hahaha
අද විතරයි ?? හෙට එන්නෙත් ඔයාමයි

ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
මං ළඟින් නම් කොහොමද ඉන්නේ නෑවිත්
කාසි නෑ ! ඒත් තියන්නම් මං හඳ ගාවින්

ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
නම්බු නාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ ! ඒත් තියන්නම් මං හඳ ගාවින්

[ස්ස් … ස්ස් … ස් ..
කරකාර බඳින්න, ගම දෙදරන්න
ඒ තරම් කල් බැහැ ඉවසන්න
මට ගම්මුලාදෑනි, කෝරලේ පට්ටම් දරන්න නෑ ආසාව

ඇහැකි නම් නුඹේ සිතගන්න…
හැඩකාරී ඇඟ වත මනකලඹන
කැන්දන්යන්න ආවේ මගේ පැල මහගෙට
බැරි නම් දඩුවම මට දඩුකඳ, රකින්නෑ මං සිල් පද

උපන් නෑ … අඩු කුල
හිරිවට්ටන බැල්ම විසයි …
මගේ සිත කිලිටි නුඹේ මායම් නිසයි …
ආරච්චිගේ බස්තම් ලිස්සයි …

ගමේ අපි නටපු නැටුම් දන්නේ අපි දෙන්නා විතරයි
කණකොකා ඉගිලෙද්දී පෙනෙයි සුදට
වෙලේ බැස්සට ආස කිරි රසට මං
නැගපන් දැන් දෝන කතරිනා මගේ කරට

වලව්වේ හඳ පායාවී මගේ පැලට
ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
මං ළඟින් නම් කොහොමද ඉන්නේ නෑවිත්

කාසි නෑ ! ඒත් තියන්නම් මං හඳ ගාවින්
ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
නම්බු නාම එපා නුඹ ඇති මට යහමින්

කාසි නෑ ! ඒත් තියන්නම් මං හඳ ගාවින්
Find more lyrics at https://dcslyrics.com

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

Gamey Hadakari Lyrics – English Translation

The shape of that village
Down of Korale House My bride
How to stay close to me
No coins! But there is me the moon

The shape of the village
Down of Korale House My bride
No Unlocked Names You Are Good
No coins! But there is me the moon

Nady touching Nadi
Come and et you
I don’t want to drank away
We’ll flock our own world …

I’m the generation of Korale Arachchi
In the post of the village in a while
There is no more than you have no abuse
The bus is the busheat in your hand

Hate can be soiled for her
Await me and is near the shell
As a result, there are posted four
The niewa cloth from the bealav, the stick to the stick

When I Know, the little baby kills me
I didn’t have a monster
69, but only today …. [hahaha
Only today? You are tomorrow

The shape of the village
Down of Korale House My bride
How to stay close to me
No coins! But there is me the moon

The shape of the village
Down of Korale House My bride
No Unlocked Names You Are Good
No coins! But there is me the moon

[SES … SES …
Wind, rock the village
Be patient that time so long
I don’t want to hold the sluggish slightly

If you can, think, …
Shapey bon is fake
My plants came to the big
If the unable to badch me, the silty terms

No … Less caste
The welding of the numet
My heart is diligent …
Arachchi’s listeners …

Only we know the dance dance we danced in the village
The earrings are flirting
Dairy to the wele ferry
Rise up now the Katarana to do my

The moon of Walawwa, my plate
The shape of the village
Down of Korale House My bride
How to stay close to me

No coins! But there is me the moon
The shape of the village
Down of Korale House My bride
No Unlocked Names You Are Good

No coins! But there is me the moon
Find more lyrics at https://dcslyrics.com

Eskennyworld Lyrics – Gamey Hadakari

Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.

Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

From the album:
Jeewithe Slow [Explicit]
Release Year: 2021