Dimi3 – Ramya No 1

Dimi3 Ramya No 1

Dimi3 – Ramya No 1 Lyrics

Artist: Dimi3
Song: Ramya No 1

කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද (dimithri)
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද

සුදු කකුලක් පිට කකුලක් දාන් කොට සාය කලු
ඉන්නෙ මං බලාන මේ මේ හිරිගඩු
කූලීන් ග්ලාස් දාන හා හපන්නෙ පෑන කලු
කොහෙන්ද ඉගෙනගත්තෙ කෙල්ලෙ කරන්න කොල්ලො බලු

ගස්සලා බලන්න කෙල්ලෙ පට්ට ඒක
ඉස්සිලා සැලෙන්නෙ පස්ස මිස් කරන්න බෑනෙ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නෙ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලො පිස්සුවෙන් වගේ කතා කරන්නෙ

වඩ්ඩෙක් ගත්තොත් යත්තක් ලෑලි පට්ටම් වෙන්නෙ මට්ටං
කෙල්ලෙ වැඩ්ඩෙක් වෙන්ඩෑ ඉතිං මැව්ව දෙයියත් උඹෙ සිත්තම්
වාත්තු මූණ කෝල ගෙත්තම්
මාත්තු බෝල තට්ටන්

හීන වාට්ටුවේ මා.සාත්තු වෙන්න හේත්තු වෙන්නම්
පැත්තක් ගත්තනම් නැ වෙන්නෙ කෙල්ලෙ ඇත්ත තිත්ත
මල් වත්තක් සින්ද පිත්ත බින්දා බං දැන් හිත් පොඩිත්ත
පද්දා යද්දි පැද්දා පාරු ඇද්දා ඇස් දෙකෙන් නිමිත්ත

කෙල්ලෙ උඹයි රම්ය නම්බ මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද

කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
උස් ඇගේ දෙතන් නැවුම් පිරී මසින් දනිස්ස
රෝස පුන් කොපුල් ලපේ උපන් කම්මුල් රනින් දිලිස්ස
පිස්සුවෙන් නුවන් නිවා රැයේ නුරා රසින් ඇවිස්ස

කෙන්ද වෙයිද කන්ද මන්දා බං තෙතයි මගේ අගිස්ස
හිත් අරණ මරන රමණ වරම පුරන මන මා දැවුනා
ඈ රූ වරුණ දරන රමණි දැක මා පරන කරුම ගෙවුනා
නන්දන නින්දක කිදෙනු දැනුනා, අමුතු සිහින මෙමට පෙනුනා

ආලෙ බැන්ද මාගෙ රම්ය නම්බර් උඹයි මා බැදුනා
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද

කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද

කෙල්ලෙ, කෙල්ලෙ උඹයි රම්ය නම්බර් වන් මා ආලෙ බැන්ද
ගස්සලා බලන්න කෙල්ලෙ පට්ට ඒක
ඉස්සිලා සැලෙන්නෙ පස්ස මිස් කරන්න බෑනෙ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නෙ හීන ලෝක

රැස් වෙලා දැන් කොල්ලො පිස්සුවෙන් වගේ කතා කරන්නෙ
ගස්සලා බලන්න කෙල්ලෙ පට්ට ඒක
ඉස්සිලා සැලෙන්නෙ පස්ස මිස් කරන්න බෑනෙ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නෙ හීන ලෝක

රැස් වෙලා දැන් කොල්ලො පිස්සුවෙන් වගේ කතා කරන්නෙ
සුදු කකුලක් පිට කකුලක් දාන් කොට සාය කලු
ඉන්නෙ මං බලාන මේ මේ හිරිගඩු
කූලීන් ග්ලාස් දාන හා හපන්නෙ පෑන කලු

කොහෙන්ද ඉගෙනගත්තෙ කෙල්ලෙ කරන්න කොල්ලො බලු
Find more lyrics at https://dcslyrics.com

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

Ramya No 1 Lyrics – English Translation

Girl, girl you’re the Umest
Girl, girl you’re demi
Girl, girl you’re the Umest
Girl, girl you’re the Umest

Direcaries in a white leg on a white leg
There is a meitage of me, Hiigadu
Cooleine Glass Dana and British Blacks
Where did the girl learned the boob

Girl to blow it
Give it, it is not this
Lost and the global world
Gathered and now the boys talking like crazy

If a waddra get a weddra, a week is green
Girl Benek wide
Casting Cole
Migrant ball thread

I will be tabled in the Dhamma Ward
Side, the girl is real bitter
Flower garden Sadunda Therung
Faminent with the two eyes when the passed down

You’re Rumobile Nomi
Girl, girl you’re the Umest
Girl, girl you’re the Umest
Girl, girl you’re the Umest

Girl, girl you’re the Umest
The high freshly freshly freshly filled with Danissa
Surgery gold from Pink Pulle Peppe, Dilissa
Crazy, Nuwan Tasting Auddned

Khad Wyday Wyday, Wahu Guna Machadi, my Azissa
Mill-in -ness deaths leading to death
She was raised at Ramani and got the blame
Nandana was felt in the sleep of sleep, weird dreams

The daule wedroom was lost my number of Maraber
Girl, girl you’re the Umest
Girl, girl you’re the Umest
Girl, girl you’re the Umest

Girl, girl you’re the Umest
Girl, girl you’re the Umest
Girl, girl you’re the Umest
Girl, girl you’re the Umest

Girl, girl you’re the Umest
Girl to blow it
Give it, it is not this
Lost and the global world

Gathered and now the boys talking like crazy
Girl to blow it
Give it, it is not this
Lost and the global world

Gathered and now the boys talking like crazy
Direcaries in a white leg on a white leg
There is a meitage of me, Hiigadu
Cooleine Glass Dana and British Blacks

Where did the girl learned the boob
Find more lyrics at https://dcslyrics.com

Dimi3 Lyrics – Ramya No 1

Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.

Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂

You can purchase their music thru
DCSLyrics.com Amazon Music    DCSLyrics.com Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

Release Year: 2021