
Anjalee Methsara – Salena Nuwan Lyrics
Artist: Anjalee Methsara
Song: Salena Nuwan
සැලෙනා නුවන් මවනා හැඟුම්
නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්//
සඟවන්න පුළුවන්ද දැනෙන ආදරේ
මුමුනන්න එනවෙද දිනක ආදරේ
ආදරය අරුතක් ඇතී
රහසේ සඟවාන ඉන්නම් රිදී
දැනුනාද මේ මාගේ
ආදර හැඟුම් දෑසේ
ළඟ ඉන්න මාගේ වෙවී
සිහිනයට ඇවිදින් එබී
සිහිනේ නවතින්න හුස්මක් වෙලී
සඟවන්න බෑ රහසේ
සිතුවම් මැවෙයි අහසේ
ලංවෙන්න දෑතේ වෙලී
Find more lyrics at https://dcslyrics.com


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Nayla Sabrina – Solitaire
FS Baller – Burn
Salena Nuwan Lyrics – English Translation
Salone Nuwan Despictions
Not knows //
Can hide love
Come on, on the date
There was a meaning of love
Keep standing hidden
Felt this is my
In love sense of love
My wev
The dream is heard
Swish out of the dream
Can’t conceal
Painting is in the sky
Get the CID
Find more lyrics at https://dcslyrics.com
Anjalee Methsara Lyrics – Salena Nuwan
Please support our site by sharing it.
And please follow our site to get the latest lyrics for all your favourite songs.
Please support the artist and us by purchasing your favourite music thru our Amazon Music and Apple Music links 🙂


Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Release Year: 2022